මේ ඔහු මෙම සම්මානය දිනාගත් පස්වැනි වතාවයි. පසුගිය වසරේද බැලන් දෝර් සම්මානය හිමිකර ගත් රොනාල්ඩෝ, 2008, 2013 හා 2014 වසර වලද එම සම්මානයට පාත්රවිය.
පසුගිය පාපන්දු සමයේදී පිලට චැම්පියන්ස් ලීග් තරගාවලිය ජයගැනීමට මෙන්ම වසර 2012න් පසුව ලා ලීගා කිරුළ හිමිකරගැනීමට රියල් මැඩ්රිඩ් පිල සඳහා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දැවැන්ත ශක්තියක් විය. පෘතුගාලයට යුරෝ 2016 තරගාවලියේ ජය අත්කරදීමෙන් අනතුරුව රියල් මැඩ්රිඩ් පිල වෙනුවෙන් ඔහු ගෝල 42ක් ද රැස් කර තිබුණි.
සබැඳි පුවත් :
2016 බැලන් දෝර් ජය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට