මෙම තුන්කොන් තරගාවලිය ශ්රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පැවැත්වේ.
ශ්රී ලංකා මූලික සංචිතය මෙසේය.
තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්රම, සුරංග ලක්මාල්, නුවන් ප්රදීප්, දසුන් ශානක, ලහිරු ගමගේ, විශ්ව ප්රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මදුසංඛ, ලහිරු කුමාර, අකිල ධනන්ජය, ජෙෆ්රි වැන්ඩසේ, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා