Jan 09, 2018

සීත ඍතු ඔලිම්පික් වලට උ. කොරියාව එයි

ලබන මාසයේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත 2018 සීත ඍතු ඔලිම්පික් තරගාවලිය සඳහා කණ්ඩායමක් එක්කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන තිබුණේ උතුරු හා දකුණු කොරියාව අතර පැය කිහිපයකට පෙර ඇරඹුනු ඉහළ තලයේ සාකච්ඡා වලදීය.

කෙසේවෙතත්, මෙසේ යැවීමට නියමිත කණ්ඩායමේ වැඩිදුර විස්තර පිළිබඳව තවමත් වාර්තා වී නැත.

සබැඳි පුවත් :

උතුරු-දකුණු කොරියානු සාකච්ඡා ඇරඹෙයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top