Jan 09, 2018

විස්සයි විස්ස නායකත්වය මැතිව්ස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකයා ලෙස ඇන්ජලෝ මැතීව්ස් පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09 දා ) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශයට පත්කරන ලදි.

ඇන්ජලෝ මැතීව්ස් පසුගිය සිම්බාබ්වේ තරගාවලියෙන් ලැබූ පරාජයෙන් පසුව නායකත්වයෙන් ඉල්ලා අස්විය.

ටෙස්ට් නායකයා ලෙස තවදුරටත් දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top