ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09 දා ) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශයට පත්කරන ලදි.
ඇන්ජලෝ මැතීව්ස් පසුගිය සිම්බාබ්වේ තරගාවලියෙන් ලැබූ පරාජයෙන් පසුව නායකත්වයෙන් ඉල්ලා අස්විය.
ටෙස්ට් නායකයා ලෙස තවදුරටත් දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ඇත.