Jan 17, 2018

රෙස්ලින් තරුවක් වූ ළමා මනමාලි (වීඩියෝ)

තමන්ට වඩා වයසින් ඉතාමත් වැඩි පුරුෂයෙකු හා නීති විරෝධී ලෙස විවාහ කරවන විට නීතුගේ වයස අවුරුදු දොළහකි.

එයින් කම්පිත නොවූ, පීඩිත දලිත් කුල ප්‍රජාවට අයත් ඇය ඒ සියලු බාධක මැඩ ඉන්දියාවේ ජාතික ශුරතාවලියක දී රෙස්ලින් ක්‍රීඩාව සඳහා වන පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.

2020 පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ පදක්කමක් දිනාගැනීම ඇයගේ බලාපොරොත්තුවය.

රෙස්ලින් ශුරී නීතුගේ කතාව ඉහත දක්වෙන වීඩියෝ පටයෙන්න් නරඹන්න.

(බීබීසී සංදේශය)

වීඩියෝ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top