Sathosa

Jan 18, 2018

හතුරු කතුරවගේ කියවද්දී මිතුර කුසල් දොයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට උපදෙස් ලබාදෙමින් සිටියදී ක්‍රීඩක කුසල් මෙන්ඩිස් නිදා වැටෙන ඡායාරූපයක් සමාජ ජාල තුළ ඉතා ජනප්‍රියව තිබේ.

බංග්ලාදේශ, සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර ආරම්භ වී ඇති තුන්කාන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු තරගය ඊයේ (17) පැවැති අතර එහිදී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ වෙතින් ලකුණු 12ක පරාජයක් අත්කරගත්තේය.

එම තරගයේ කුසල් මෙන්ඩිස්ට රැස්කර ගත හැකිවූයේ ලකුණු බිංදුවකි.

එම ඡායාරූපය පහත දැක්වේ.

Kusal medis sleep 1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top