බංග්ලාදේශ, සිම්බාබ්වේ හා ශ්රී ලංකාව අතර ආරම්භ වී ඇති තුන්කාන් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගිවූ පළමු තරගය ඊයේ (17) පැවැති අතර එහිදී ශ්රී ලංකාව සිම්බාබ්වේ වෙතින් ලකුණු 12ක පරාජයක් අත්කරගත්තේය.
එම තරගයේ කුසල් මෙන්ඩිස්ට රැස්කර ගත හැකිවූයේ ලකුණු බිංදුවකි.
එම ඡායාරූපය පහත දැක්වේ.