එහිදී කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළ මොමිනුල් හක් ලකුණු 176 ක්ද , මුෂ්ෆිකර් රහීම් ලකුණු 92 ක්ද , මහමුදුල්ලා ලකුණු 83 ක්ද ලබා ගත් අතර කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගෙන්ද සැලකිය යුතු සහයෝගයක් මෙම ඉනිම සඳහා ලැබුණි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 513 ක් රැස් කිරීමට සමත්ව ඇත. ඒ සියලු දෙනා දැවී පනදුවාර 129 යි පන්දු පහකදීය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362