Pasidol
Sathosa Ad Final Sinhala
Feb 06, 2018

මැතිව්ස්ට තරඟය අහිමි වෙයි

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරඟයේ දෙවන තරඟාවලිය සඳහා එක්වීමේ අවස්ථාව නිත්‍ය නායක ඇන්ජලෝ මැතීව්ස්ට අහිමි වී තිබේ.

ඒ ඔහුගේ පාදයේ ආබාධය නැවත් මතුවීම හේතුවෙනි.

එමෙන්ම ඇන්ජලෝ මැතීව්ස් නිදහස් කුසලාන තරඟාවලියට එක්වීමද තවදුරටත් අවිනිශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු සාමාජික මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top