එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබේ.
ඒ, අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් මස තුන්වැනිදා ආරම්භ වනු ඇත.
අවසන් පූර්ව තරග 17 සහ 18 පැවැත්වෙන අතර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, ඔක්තෝබර් මස 20 වනදාය.
මෙම තරග සඳහා අතිරේක දිනයක් ද ලබා දීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය සමත් වී ඇත.
මෙම තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇ කාණ්ඩය යටතේ තරග කරනු ලබයි.
B කාණ්ඩය නියෝජනය කරනු ලබන්නේ, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව් දූපත්, බංගලාදේශය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් විසිනි.
තරගාවලියට ඇතුළත් කර ඇති තරග 23 ඩුබායි සහ සජා ක්‍රීඩාංගණවල පැවැත්වෙනු ඇත.
සැප්තැම්බර් මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස පළමු වැනිදා දක්වා පෙරපුහුණ තරග 10ක් සැලැසුම් කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.
මීට පෙර මෙම තරගාවලිය බංගලාදේශයේ පැවැත්වීමට සැලැසුම් කර තිබුණ ද, එරට පවතින විරෝධතා හේතුවෙන් මෙය එක්සත් අරාබියේ පැවැත්වීමට එම කවුන්සිලිය පසුගියදා තීරණය කලේය.
3 October, Thursday, Bangladesh v Scotland, Sharjah, 2 PM
3 October, Thursday, Pakistan v Sri Lanka, Sharjah, 6 PM
4 October, Friday, South Africa v West Indies, Dubai, 2 PM
4 October, Friday, India v New Zealand, Dubai, 6 PM
5 October, Saturday, Bangladesh v England, Sharjah, 2 PM
5 October, Saturday, Australia v Sri Lanka, Sharjah, 6 PM
6 October, Sunday, India v Pakistan, Dubai, 2 PM
6 October, Sunday, West Indies v Scotland, Dubai, 6 PM
7 October, Monday, England v South Africa, Sharjah, 6 PM
8 October, Tuesday, Australia v New Zealand, Sharjah, 6 PM
9 October, Wednesday, South Africa v Scotland, Dubai, 2 PM
9 October, Wednesday, India v Sri Lanka, Dubai, 6 PM
10 October, Thursday, Bangladesh v West Indies, Sharjah, 6 PM
11 October, Friday, Australia v Pakistan, Dubai, 6 PM
12 October, Saturday, New Zealand v Sri Lanka, Sharjah, 2 PM
12 October, Saturday, Bangladesh v South Africa, Dubai, 6 PM
13 October, Sunday, England v Scotland, Sharjah, 2 PM
13 October, Sunday, India v Australia, Sharjah, 6 PM
14 October, Monday, Pakistan v New Zealand, Dubai, 6 PM
15 October, Tuesday, England v West Indies, Dubai, 6 PM
17 October, Thursday, Semi-final 1, Dubai, 6 PM
18 October, Friday, Semi-final 2, Sharjah, 6 PM
20 October, Sunday, Final, Dubai, 6 PM