ක්‍රීඩා

සජබ මන්ත්‍රීලා පිරිසක් ක්‍රිකට් හරහා ආණ්ඩුව වට්ටන සැලැසුමක

Published

on

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක කමිටුවක් පත් කිරීම සඳහා රහස් වැඩ පිළිවලක් සකස් කර ඇතැයි වාර්තා වේ.

ඒ් සඳහා පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසකගේද සහය ලබාගෙන ඇතැයි පැවසේ.

මේ දෙපාර්ශවය එක් වී ඉදිරි සති දෙකතුළ වත්මන් ක්‍රිකට් නිලධාරීන් දැඩි ලෙස ද‌ෝෂ දර්ශනයට ලක් කිරීම හරහා ක්‍රිකට් අතුරු කමිටුවකට පාර කැපීම එහි අරමුණ බව පැවසේ.

ඒ මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කළහොත්  අයි.සී.සී.ය ක්‍රිකට් ආයතනය තහනම් කිරීමට ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව විවේචනය කිරීම සඳහාය.

Trending

Exit mobile version