ප්‍රමෝද්‍ය හෙළි කළ ‌‌දේ ගැන අහන්න එන්න කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බව වාර්තා වේ. ඒ පසුගියදා තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා එම ඒකකය වෙත දැනුම් දීමෙන් අනතුරුවය. සබැඳි පුවත් : ප්‍රමෝද්‍ය ගේ ප්‍රකාශය ගැන ඇමති … Continue reading ප්‍රමෝද්‍ය හෙළි කළ ‌‌දේ ගැන අහන්න එන්න කියයි