මාතර ක්‍රිකට් පිටිය හදන්න යන්නේ පන්සල් වත්තක – හේෂා

ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා සංගම් වල දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සාක්ෂි සහිතව මාර්තු 18 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ තමන් ඉදිරිපත් කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.  ඊට පෙර මාර්තු 10 දා කොළඹ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට පැමිණ තමන්ගේ ගැටළු ඉදිරිපත් කරන ලෙස සියලුම ක්‍රීඩා සංගම් වලට තමන් ආරාධනා කර සිටින බවත් … Continue reading මාතර ක්‍රිකට් පිටිය හදන්න යන්නේ පන්සල් වත්තක – හේෂා