සුලෝභිත සංග්‍රාමයේ අවසන් දිනය අද (ඡායා)

කොළඹ ආනන්ද – නාලන්දා විද්‍යාලාන්තර “95 වැනි සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (02) අවසන් දිනටත් කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලය ඉනිම අත්හිටවූවේ කඩුලු 6ක් දැවී ලකුණු 324ක් රැස් කරගෙන සිටියදී යි. දිනද අතලගේ ලකුණු 131ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නාලාන්දා විදුහල් කණ්ඩායම ඊයේ (01) … Continue reading සුලෝභිත සංග්‍රාමයේ අවසන් දිනය අද (ඡායා)