චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම මෙන්ම දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරත්වට තර්ජනයක් එල්ල කිරීම වහාම නවත්වන මෙන් චීනය පිලීපියෙන් ඉල්ලා සිටියි.පිලිපීන යාත්‍රා අදාළ මුහුදු ප්‍රදේශයට...
ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත චීන නාවික හමුදාවට අයත් ‘පෝ ලං’ නම් පුහුණු නෞකාව චීනයෙන් පිටත් වී තිබේ. ඊසාන දිග චීනයේ ලියාඕනිංග්...
චීන නාවික හමුදා පුහුණු නෞකාවක් ඉදිරියේදී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ. අගෝස්තු 16 වැනිදා බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් චීන...
නැගෙනහිර චීනයේ ජර්ජියෑං පළාතේ වරායක අද (08) දිනයේදී විශාල පිපිරුමක් සිදුවී ඇතැයි වාර්තා වේ. මෙම පිපිරීම සිදුවී ඇත්තේ නිංග්බෝ – ජොව්ෂැන් වරායේ නවතා තිබූ YM Mobility...
ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතා, චීන ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු මේ ඉල්ලීම කර තිබුණේ, චීනයේ කුන්මින් නගරයේ පැවැත්වෙන චීන...
චීනයේ ෂාන්ෂි පළාතේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. ඊයේ රාත්‍රියේ ඇතිවූ තද වැසි හා හදිසි ගංවතුර තත්ත්වය හමුවේ මෙම...
චීනයේ චන්ග්-අ හය සඳ තරණ අභ්‍යාවකාශ යානය, සිය අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකව නිම කරමින් අනතුරුව, පෘථිවියට යළිත් පැමිණ තිබේ. මෙම යානය ජුනි 25වැනිදා චීනයේ ඉනර් මොංගෝලියා ස්වයං...
කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක හිස් කන්ටේනරයක සැඟවී මැලේසියාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, වසරකට පසු චීනයෙන් පිටුවහල් කර තිබේ. මෙලෙස චීනයෙන්...
අද (22) අළුයම චීනයේ යුනාන් පළාතේ ජාඕටොං නගරයේ සිදුවූ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ...
ගවේශණයක් සඳහා පැමිණෙමින් සිටින ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ (Xiang Yang Hong 03) නම් චීන නෞකාවට සී ඔෆ් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළුවීමට අවසරදීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ....