ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දඹුල්ලේ පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා පිල ලැබූ ඇදහිය නොහැකි අන්ත පරාජය පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්රයේ විවිධ මත පළවෙමින් පවතී....
වසර 5 ක් මුළුල්ලේ නොකඩවා පවත්වාගෙන ආ ලංකා ප්‍රිමියර් ලීගය ( LPL ) මේ වසරේ නොපැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ මෙම තරගාවලිය පැවැත්වුණත් මෙවර...
අද ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක තරගය පස්වරුවේදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මේ වන විට එම තරගයට අදාළ...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද(10) රාත්‍රී 07ට මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට...
ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා...
ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි....
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී. සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු...
බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය. වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය. කමිඳු මෙන්ඩිස්...
සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02) පැවැත්වීමට නියමිතය. තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ...