උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් මියගිය ගණන 121ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඒජන්සි වර්තා සඳහන් කරයි. මියගිය...
මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී...
ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 77වන වියේ පසු විය. දශක පහක පමණ කාලයක් පුරා දේශපාලන...
මෙරට විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 79 වියේ පසු විය. ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක්...
හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) රාත්‍රීයේ අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ. මියයන විට ඔහු 99 වියේ පසුවිය....
අද (05) දිනයේදී කඩුගන්නාව, හේනාවල දිසා රෝහලේ බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, පැරණි බැම්ම...
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී...
ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් අද (21) අලුයම සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන තිබේ. හිසේ දකුණු කණ පැත්තෙන්...
2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත්...
සේවා සම්මානිත ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් හා ප්රවෘත්ති ප්‍රකාශිකාවක ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට...