චීන රජය පරිත්‍යාග කළ ඉන්ධන අද සිට ම ලබා දීමට හැකි වන පරිදි ගොවීන්ට ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. චීන රජය...
මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය...
චීනය සිය වැසියන්ට පිටරට සංචාර සඳහා සහභාගිවීමේ සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව ලංකාවට පැමිණි පළමු චීන සංචාරක පිරිස අද (02) පාන්දර කටුනායක ගුවන් තොටුපලින් ලංකාවට පැමිණියේය. 120...
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් රු. 50කින් ද කාර්මික භූමිතෙල් ලීටරයක් රු. 134කින් ද අඩු කර තිබේ. ඒ අනුව, භූමිතෙල්...
තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් සහා සධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ටුවිටර් පණිවුඩයක් නිකුත්...
අද වර්ජනයට වෘත්තීය සමිති 100ක් එක් වෙයි! අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව තෙල්, වරාය, විදුලි, සෞඛ්‍ය, දුම්රිය, බැංකු, ගුරු ඇතුළු වෘත්තීය සමිති 1000කට අධික ප්‍රමාණයක් අද දින...
ගම්පහ දිස්ත්‍රික්කය පුරා සිටින ව්‍යාපාරිකයන්ට මේ දිනවල ‘‘ලක්ෂ පනහද ළමයින්ගේ ජීවිතද කියලා තීරණය කරපන්. මැරුම් නොකා එන එවුන්ට සල්ලි දීපන්.’’ යනුවෙන් තර්ජනාත්මක දුරකථන ඇමැතුම් ලැබෙමින් ඇතැයි...
රේගු රඳවා ගැනීම් සොයන්න ඇමති කමිටුවක්!ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර...
පිංවත්තේදී තවත් අයෙකුට වෙඩි!පානදුර ,පිංවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තැබීම කර පළාගොස් ඇතැයිද පොලීසිය පවසයි.
නව සුරාබදු බලපත්‍ර 22 ක් නිකුත් කිරීමට අදාළව නිරීක්ෂණ සහ වැඩිදුර නිර්දේශ ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් (රජයේ ආදායම්) විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට...