ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත. ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින්...
ඉන්දියාවේ පාලනයේ පවතින කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ. ප්‍රහාරය...
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් ඊයේ (07) (පෙබ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ...
පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වේ. හෙට දිනයේදී...
සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුල් තර ඇතැයි වාර්තා වේ. උදරයේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් ඊයේ (30) රාත්රියේදී ඔහුව රෝහල්ගත කර ඇති බව ඉන්දීය...
සිය පාදයට අත්වැරදීමකින් වෙඩි වැදීම හේතුවෙන් ජනප්‍රිය බොලිවුඩ් නළු ගෝවින්දා රෝහල් ගත කර තිබේ. අද (01) උදෑසන කල්කටා නුවර වෙත යාමට සූදානම් වන අවස්ථාවේදී සිය නීත්‍යානුකූල...
ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියක දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේ...
78 වන ඉන්දීය නිදහස් දිනය මහත් උද්යෝගයකින් 2024 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හිදි සමරන ලදී. කොළඹ පැවති ප්‍රධාන උත්සවය ඉන්දියානු මහ කොමසාරිස්තුමාගේ...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (27) පැවැති පළමු 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 43කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට...
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් මියගිය ගණන 121ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඒජන්සි වර්තා සඳහන් කරයි. මියගිය...