හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හට කොන්දේසි විරහිත කනගාටුව පළ කරන වීඩියෝවක් සමාජ...
දෛනිකව වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් නිකුත් කරන බව ලිට්රෝ සමාගම පවසයි.උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර් නිකුත් කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා...
යූ ටියුබ් එකේ දර්ශණ නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන ලද පුද්ගලයකු ඊයේ (30) අත්අඩංගුවට...
පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30) කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් විත්ති කූඩුවට වෙනත් පුද්ගලයකු නැගීමේ සිද්ධියක් වාර්තා වේ....
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක්...
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් හෙට (01) සිට තවදුරටත් පහත දමා තිබේ. ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ...
චීනයේ සිටි විශිෂ්ඨ නායකයෙකු ලෙස සැලකෙන ජියැංග් සෙමින් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ. ෂිංහුවා ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ එරට හිටපු ජනාධිපතිවරයා, ලියුකේමියාව සහ ඒ ආශ්රිත...
කටාර් හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හෙට (01) දිනයේදී කොස්ටාරිකාව සහ ජර්මනිය අතර හෙට පැවැත්වෙන කණ්ඩායම්-අදියර තරගයේදී තරග තීරක කර්තව්‍යය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ට පැවරෙනු ඇත. පිරිමි...