ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු අතර එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු යැයි හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි....
ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයීමේ තත්ත්වය සම්බන්ධව සිදු කළ විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුව, දැනට මිල දී ගන්නා ඖෂධ ප්‍රමාණය 1/3කින් අඩු කරගත හැකි බව පෙන්වා දී ඇතැයි කොළඹ...
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා අද (29) පත්කර ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ගේ නිර්දේශ අනුව ජනාධිපති රනිල්...
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (28) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,802කි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව ‘වශෝකු’ ආහාර වර්ග පිළියෙළ කිරීම සහ පිළිගැන්වීම පිළිබඳ වැඩමුළුවක් ඊයේ (28) ජාතික තරුණ සේවා සභාවේහිදී...
පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභා යළි ගෙන ඒම සම්බන්ධයෙන් හිටපු ජනපති – මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළේය. ඔහු මේ බව යෝජනා කළේ අද (29) දිනයේදී...
මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් විසිහතර දෙනෙකු (24) උතුරු මුහුදු සීමාවේදී...
හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. මෙම ගිනිකන්ද වසර 40කට පමණ පසු පළමු වරට මෙලෙස...
විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින්...