ශ්‍රී ලංකාවේ හැත්තෑ හත් වැනි ජාතික නිදහස් දින උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (04 වැනිදා) පෙරවරුවේ චාම් අන්දමින් පැවැත්වීමට නියමිතය....
ජපන් රජය “Clean Sri Lanka” වැඩසටහනට සහය දැක්වීමට ජපානයේ කැපවීම යලි තහවුරු කරමින් ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් සැපයීම සඳහා අද (03) දිනයේදී ශ්‍රී...
77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285කට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතය. ඒ අනුව, ඔවුන් හෙට (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව...
ශ්‍රී ලංකාවේ සබන් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් විසින් මෑතක සිට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචාරණය කරනු ලබන වෙළෙඳ දැන්වීම්වලදී අදාල සබන් වර්ගය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙහි...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට හමුදා බුද්ධි අංශයට චෝදනා නගමින් යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ...
අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන...
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර...
ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙකු පත් කර තිබේ. ඒ අනුව නීතීඥ සුපුන් විජේරත්න මහතා ඒ සඳහා පත් කර ඇත. ඔහු යෞවන සමාජයෙන් ආරම්භ කර තරුණ...
මේ දිනවල චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පියවර ගෙන ඇත. ඒ අනුව, චීන චාරිත්‍රානුකූලව ආගමික කටයුතු වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමට මෙරට...
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා පොදු ජන...