යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටක දේශපාලන හා භෞමික...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලැබෙනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බව මෙරට සංචාරයක නිරත වන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය...
ඊයේ (31) ඇප ලැබුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (01) බන්ධනාගාරයෙන් නිදහස්ව පිටව ගියේය. ඔහු මෙසේ නිදහස ලැබුවේ දින 167ක කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන්...
75 වැනි නිදහස් උත්සව සැමරීමට එක් නොවීමට කතෝලික සභාව තීරණය කළ බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසුවේය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව පවතින තවත් නඩු 03කට අදාලව ඇප නියමවී තිබේ. ඒ, ඔහු අද (01) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙරටට පැමිණ සිටින දේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියක් වන වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (30) පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වා තිබේ....
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් පී.එස්.එම්.චාල්ස් මහත්මිය ඉවත් වී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයට අදාල ගැසට් නිවේදනයක් මුද්‍රණයට යවා තිබෙන අතර...
ගේයපද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය ඊයේ (30) මිය යනවිට 89 වැනි වියේ පසුවූවාය. “මා බාල කාලේ අම්මාගෙ උකුලේ” සී.ටී. ප්‍රනාන්දු...
මිතුරකු සමග අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයකු තියුණු ආයුධයකින් එම මිතුරාගේ ලිංගේන්ද්‍රය කපා තුවාල සිදු කිරීමේ පුවතක් බදුල්ල පළාත් මහ රෝහලෙන් වාර්තා වේ. මෙලෙස රෝහල්ගත...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධව චීන රජයේ ස්ථාවරය විකෘති කරමින් චීන තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගෙන නිකුත් කළ ව්‍යාජ ලිපිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්...