මේ මස ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. නොවැම්බර් මාසය තුළ දී ඩෙංගු රෝගින් 5,416 දෙනෙකු වාර්තා වී තිබේ. පවතින...
ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත්...
වසරක් පාසා පවත්වාගෙන යනු ලබන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල 2018 වසර සඳහා පැවැත්වීමෙන් පසු මේ දක්වා පවත්වා නොමැත. අවසන් වරට 2019 සම්මාන ලාභීන් තෝරා එය පැවැත්වීමට...
දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොලඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය කියයි. වරාය...
මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලිව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඇයව...
ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ. කුෂාන් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 17දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ...
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී (CNS) අද්මිරාල් ආර්. හරී කුමාර් මහතාගේ සංචාරයට අනුග්‍රහය දැක්වීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් බහුකාර්ය මිසයිල නෞකාවක් වන සහ්යාද්රි නම් දේශීය ඉන්දීය...
ප්‍රවීණ ගායක ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 76වැනි වියෙහි පසු විය. නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කිරි දුන්නේ...
වත්මන් රජය ගනු ලබන තීන්දු තීරණවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගකීම භාරගැනීමට සූදානම් නොමැති බව එම පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා...