ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිණියක් වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම...
කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරින් පසු පළා ගොස් සිටි මොටර් රථයේ රියදුරු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය...
පේරාදෙණිය හිටපු උපකුලපති හා ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ...
රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කුරුණෑගලදී...
මියගිය විශේෂඥ වෛද්‍යවරයකුට අයත් බොරැල්ල ෆෙයාර් හිල් උද්‍යානයේ පිහිටි දෙමහල් නිවසක හිමිකම් කියා පැමිණ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා එම නිවසේ පදිංචිකරුවන්ට මරණීය තර්ජනය කළ කාන්තාවක ඇතුළු සැකකරුවන්...
පළමු ශ්‍රේණියට සහ උසස් පෙළට ළමුන් ඇතුළත් කිරීම පාසල් මගින් පමණක් සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ...
කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගිය (26) හැවිරිදි මෝටර් රථ...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පහරදීමට සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඊට...
නැගෙනහිර පළාතේ මාංශ අලෙවිසැල් සතියක කාලසීමාවක් සඳහා වසා දැමීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව අද (12) සිට එළඹෙන (18) වනදා දක්වා කාලය තුළ...