යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් අද (11) උදෑසන යළි ආරම්භ විය. චෙන්නායි සිට පැමිණි පළමු ගුවන් යානය වන එලායන්ස් එයාර් සමාගමට අයත් 9I 101...
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග එකට එක්ව සන්ධාන ගතව තරඟ කිරීම සදහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී...
රට තුළ නැවතත් කිරි පිටි හිඟයක් මතුව තිබේ. මේ වනවිට කිරි පිටි මිලදීගැනීම සඳහා ජනතාව තැන තැන පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබේ. කොල්ලුපිටිය ප්‍රදේශයේ හා මිරිහානේ...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව පියවර ගැන්නැයි අභියාචනාධිකරණයෙන්නී තිපතිවරයාට නියෝග කර තිබේ. ඒ අනුව ලබන ජනවාරී 17 වැනිදා...
රූපවාහිනී සංස්ථාවේ සේවයේ නියුතු දෙස් විදෙස් සම්මානලාභී ප්‍රවීන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වන රංග බණ්ඩාරනායක නිර්මාණය කරන්නට යෙදුන නත්තල තේමා කොට ගත් නත්තල් ටෙලි නාට්‍යයේ රූගැන්වීම් රූපවාහිනී...
ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ දිනය යෙදුණු පෙරේදා (10) වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු දෙමළ මන්ත්‍රිවරුන්ගේ රුව රැගත් බැනරයකට කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ල කර තිබේ. දෙමළ ජනතාව නියෝජනය...
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන රේගු පරීක්ෂක නිලධාරීන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී මත් මුද්දර...
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපර්තමේන්තුව සඳහන්...
මීපේ ප්‍රදේශයේ දී බදුල්ල – කොළඹ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ මගීන් දෙදෙනා මේවන විට කොළඹ අක්ෂි රෝහලේ හදිසි...