වසර 2023 සඳහා සමගි ජන බලවේගයේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා තෝරා පත් කර ගත්තේ ය. ඒ, අද(11) බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේග දෙවැනි...
භෞතික සම්පත් සංවර්ධනය සදහා සිව්මහ නගර ලෙස කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය නගර හදුනා ගෙන ඇතැයි වාර්තා වේ. එම නගර යා කරමින් ආර්ථික කොරිඩෝ 9 ක්...
සමගි ජනබලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අද (11) පැවැත්වේ. අද පස්වරු 01ට පමණ බොරැල්ල කැම්බල් පිටියේදී පක්ෂ සම්මේලනය ආරම්භ වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පදිංචි විශ්ව විද්‍යාල භූමියේ පිහිටි නිල නිවස ඉදිරියට ඊයේ (10) රාත්‍රී 10 ට පමණ පැමිණි විශ්ව විද්‍යාල සිසුන්...
උතුරු නැගෙනහිර අර්බුදය විසඳීම යන තේමාව පාදක කරගෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ සන්ධානය අතර සාකච්ඡාවක් අද (11) පැවැත්වීමට නියමිතව ඇතැයි සතිඅන්ත පුවත් පතක් වාර්තා...
බොරැල්ල වෙස්ටර්න් රෝහල විසින් සිදුකරන ලදැයි කියන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමට අදාළව එහි හිමිකරු බව කියන මහාචාර්ය රිස්වි ශෙරීෆ් මහතා ඇතුළු එම රෝහලේ කාර්යමණ්ඩලයේ පිරිසක් කොළඹ...
රටවල් 14ක් සඳහා නව විදේශ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පත් කෙරෙති. එම නාමලේඛනය පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශයෙන් පසුව මූලික අනුමැතිය සඳහා අදාළ රටවලට...
‘SEX’ යන වචනය වැඩිම වාර ගණනක් ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කරමින් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. පසුගිය මාස 12ක කාලය තුළ මෙම වචනය...
රුපියල් කෝටි 40 ක අධික වටිනාකමින් යුත් කිලෝ 22 ක් පමණ බර රන් ආභරණ සහ රන් කුඩු තොගයක් චෙන්නායි සිට පැමිණි මගීන් සිවුදෙනකුගේ ගමන් මළුවල තිබී...
2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 01 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වී ඇති අලි මරණ සංඛ්‍යාව 395කි. එය ඉකුත් වසරට වඩා අලි මරණ 20ක වැඩි වීමකි. අලි...