සුප්‍රකට ටයිම් සඟරාව විසින් මේ වසරේ පුද්ගලයා ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුක්රේනයේ ජීවගුණය නම් කර තිබේ. මෙම සම්මානය සාමාන්‍යයෙන් පිරිනමනු ලබනුයේ වසරක කාලයක් තුළ...
2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම හෙවත් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්දය අද (08) රාත්‍රී 7.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. අද දිනයේදී ද...
2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේ රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත් වී තිබේ.ඒ, ඩුබායිහිදී පැවැත්වෙන 2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම්...
කොළඹ ඇතුළුව ප්‍රධාන පෙළේ නගරවල සිදුවන අලුත්ම මත්ද්‍රව්‍ය ජාලයක් සම්බන්ධයෙන් මෙර දිනපතා පුවත්පතක් හෙළිකර තිබේ. මෙය ක්‍රියාත්මක වන්නේ සිංගප්පූරුවේ සිට බවත්, මෙම ජාවාරම ක්‍රියාත්මක කරන්නේ මෑතකදී...
ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේත් ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දීයාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර හැරිමක් සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු...
දුම්වැටි සමාගමට ආණ්ඩුව නිවැරදි බදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, ඒ හේතුවෙන් විශාල බදු මුදලක් රටට අහිමි වන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානත්යයන් රාසමාණික්කම් මහතා...
මෙරට විශාලතම කඩොලාන තෙත් බිම ලෙස සැලකෙන මන්නාරම, වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ විශාල භූමි ප්‍රදේශයක් ජාතික ජලජීවි සංවර්ධන අධිකාරිය විසින් බහුජාතික සමාගමකට ලබාදීමට සැලසුම් සකස් කරමින් පවතින...
ආනයනික දොඩම් කිලෝවක මිල රුපියල් 1,990ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ආනයනික වියදම් හා බදු මිල ඉහළ යෑම හේතුවෙන් දොඩම් ඇතුළු පලතුරු මිල ගණන් ඉහළ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (06) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,806කි.