චීන අග්‍රාමාත්‍ය ලී ක’චියංග් මහතා ගේ ප්‍රධානීත්වයෙන් සත්වන “1+6” වටමේස සාකච්ඡාව හෙට හා අනිද්දා (දෙසැම්බර් 8 – 9) දෙදින තුළ අන්හුයි පළාතේ හුවංෂාන් නගරයේදී පැවැත්වීමට නියමිත...
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සහ තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයෙන් යුක්තව මෙම නිවේදනය නිකුත් කර ඇත. ගිනිකොනදිග බෙංගාල...
සියලුම පාරිභෝගිකයන් වෙත ජනවාරි සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක්...
කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පැවැත්වූ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. අදාළ දැරිය අඳුරු වීදුරු...
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නවදිල්ලියේ දී හමුවී තිබේ. ඔවුන් හමුව ඇත්තේ ආර්ථීක හා...
නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී...
දේශපාලඥයින් ජනතාව බිය ගන්වමින්, විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව, මහජන උපයෝගීතා කොමිසම (PUCSL) පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, දේශපාලඥයින් සිදුකරන...
ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් ඇති ගැටලු කිහිපයක්හ පසුගිය 06දා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව) විසින්...
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇති පරිදි, කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022...
මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලි නිරුවත් කර ඇයට බන්ධනාගාරය තුළදී අමානුෂික සැලකිලි සිදුකළ බව සඳහන් කරමින් ඇයගේ නීතිඥවරුන් ශ්‍රී ලංකා...