ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි. ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන...
හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පොදු දේපොළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට...
ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන්...
රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් අද (09) සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව සතියට දින දෙකක් ගුවන් සේවය ලංකාව වෙත...
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ. එම මිල අඩුකිරීම සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනය කරයි. මිල අඩුකර...
ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය. කෙටිකතාකරුවකු ලෙස ලේඛන දිවිය ඇරඹි ඒ...
සුපිරි වෙළෙඳසල්වල අලෙවි කරන ඇසුරුම් කළ බිත්තරවල මිල අඩු කරන ලෙස ආණ්ඩුව සිදුකළ ඉල්ලීමක් නිෂ්පාදන සමාගම් විසින් ඊයේ (20 වැනිදා) ප්‍රතික්ෂේප කර තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති...
යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඇගයීමේ උත්සවයක් ඊයේ (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වුණි. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ...
මේ වසරේ (2022) ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා වූ කාලය තුළදී සතොස විසින් ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48 ක තිබූ සහල් විශාල තොගයක් පරිභෝජනයට...
වහාම ක්‍රියාත්මක වන පරිදි රසකැවිලි ද්‍රව්‍යවල මිල 10-13% කින් අඩු කිරීමට ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) තීරණය කර ඇතැයි වාර්තා වේ. ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක මිල පහත...