රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුල බැංකු ගත කිරිමට තිබු රු ලක්ෂ නවයකට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය...
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ....
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) පැවැත්වීමට නියමිතව ඇත.aඒ අනුව පළමු අවසන් පූර්ව තරගය...
සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු...
රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.38 ක බදු ආදායමක් වාර්තා කර තිබේ. ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්එ හි අතිරේක අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී...
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට ඊයේ (05) මුද්‍රා තැබීය. මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ පසුගිය 03 වන දින පැවති...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේදී ඊයේ (05) පස්වරුවේ වැඩ භාර ගනු ලැබීය. එම ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන්...
නිවසක සිටි කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් තිබේ. ඊයේ (05) රාත්‍රියේ පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ...