ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම ඊයේ (05 වැනිදා) ආරම්භ කළද කොළඹ ලංකා සතොස කොටුව ප්‍රධාන ශාඛාවට ලබාදී තිබුණේ පොල් ගෙඩි 200 ක් පමණි....
අද (06) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර...
අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) දෙවැනි දිනටත් පැවැත්වෙයි. 2025 වසරේ පළමු මාස 4 ක කාලය සදහා රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය සේවාකරණය...
රේගුවට නොදන්වා මෙරටට ආනයනය කරන ලද වාහන 200 ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රේගුවෙන් විමසීමක් කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු...
වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොද ජීවිතයක් ලබා දීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බව ජනාධිපති අනුර කුමාර...
මාවනැල්ල, හෙන්මාතගම ප්‍රදේශයේ ආයතනක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලියාපදිංචි සහතිකය ඉකුත්ව තිබියදී, එම තොරතුරු ව්‍යාජ ලෙස යොදාගනිමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් තිබියදී ජල බෝතල් විශාල...
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ කම්හල මගින් ලබා දුන් ආහාර අනුභව කිරීමෙන් පසුව රෝගාතුර වීම නිසා මීගමුව මහ...
අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන රජයේ ආයතන, රජය සතු ගොඩනැගිලි තුළට ගෙනඒමට තීරණය කළ බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...
නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි....
මහවිරු සැමරුම් උත්සව සම්බන්ධ වීඩියෝ පට මුහුණු පොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත මුදා...