පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා විශේෂ දුරකථන අංකයන් හඳුන්වා දී තිබේ. ඒ 1997 සහ 1981 යන කෙටි දුරකථන අංකයි. කැනීම් සිදුකිරීම, ගං...
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වීමට නියමිතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව)...
‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට විනාඩි දෙකක...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ...
මිහින්තලේ මරදන්කුලම ප්‍රදේශයේ මිහින්තලේ රක්ෂිත වනය නමින් හඳුන්වන ප්‍රදේශයේ අක්කර 18ක් එළිපෙහෙළි කර ඉන් අක්කර 6ක් ගිනි තබා විනාශ කර නීති විරෝධීව අත්පත් කර ගැනීමට උත්සාහ...
එක් දින තරඟාවලිය එකට එකක් ලෙස සම කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු හයක ජයක් ලබා ගැනීමට ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය. දකුණු අප්‍රිකාවේ පැවති...
විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. සිය x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඒ බව සඳහන් කර...
අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසින් නොතීසි නිකුත් කර ඇති අතර ඒ අධිකරණය හමුවේ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි....
දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දක්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු කරන්නේ නැති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්...
බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ගැනීමට සමත් විය. ඒ, එම ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ලොව ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසිනි. 2024 පැරිස් ඔලිම්පික්...