ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට දැනුම්දීමක් (UPDATE)
ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත. ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව මෙම තීරණය ගෙන තිබේ. මේ අතර මීට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානය පවසා ඇත්තේ ඉන්දීය පුරවැසියන්ට නිකුත් කර ඇති සියලුම විශේෂ වීසා අවලංගු කරන බවය. එමෙන්ම … Continue reading ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට දැනුම්දීමක් (UPDATE)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed