ඉන්දු පාකිස්තාන දේශසීමා වැසේ

සාර්ක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය (SVES) යටතේ ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීමට පැය 48 ක කාලයක් ලබා දී තිබේ. ඒ කාශ්මීරයේ ඊයේ(23) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ගත් ප්‍රධාන පියවර කිහිපයක ප්‍රතිපලයක් ලෙසය. මේ වනවිට ඉන්දීය රජය පාකිස්තානය සමඟ ඇති දේශ සීමාව වසා දැමීමට තීරණය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා … Continue reading ඉන්දු පාකිස්තාන දේශසීමා වැසේ