දකුණු කාශ්මීරයේ වෙඩිතැබීමකින් 26ක් මරුට – මෝදිගෙන් අනතුරු ඇඟවීම්
දකුණු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය. ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත් ව තිබේ. ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය වන බවයි … Continue reading දකුණු කාශ්මීරයේ වෙඩිතැබීමකින් 26ක් මරුට – මෝදිගෙන් අනතුරු ඇඟවීම්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed