නව පාප් වහන්සේ තෝරා ගැනීමේ රහසිගත ඡන්දය අද යි
නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිස්ටීන් දේවස්ථානය තුළ අද මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන බවයි. මෙම ඡන්දයේදී ජයග්‍රාහකයෙක් තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරනු ඇත. නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමෙන් … Continue reading නව පාප් වහන්සේ තෝරා ගැනීමේ රහසිගත ඡන්දය අද යි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed