පාකිස්තානයේ මගී දුම්රියක් කැරලිකරුවන්ගේ ග්‍රහණයට

පාකිස්තානයේ මගී ප්‍රවාහන දුම්රියක් බලුච් විමුක්ති හමුදාව නමින් හඳුන්වන කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රියේ මගීන් 400 කට අධික පිරිසක් සිටින බවයි. නිරිතදිග බලුකිස්ථානයේ ක්වෙටා සිට පෙෂාවර් දක්වා මෙම දුම්රිය ගමන් ගනිමින් සිටියදී ඊයේ මෙම සිදුවීම ඇතිව තිබේ. මියගිය අයගෙන් 9 දෙනෙකු ආරක්ෂක නිලධාරීන් වූ අතර බෙදුම්වාදීන්ගේ … Continue reading පාකිස්තානයේ මගී දුම්රියක් කැරලිකරුවන්ගේ ග්‍රහණයට