Pasidol
Sathosa Ad Final Sinhala
Feb 26, 2018

පැහැරගත් දැරියන් සොයන්න අතිරේක හමුදා ඛණ්ඩ

පසුගිය සතියේදී බොකෝ හරාම් සන්නද්ධ පිරිස් විසින් පැහැරගනු ලැබූ පාසැල් දැරියන් 110 දෙනා සොයාගැනීමට නයිජීරියාව විසින් අතිරේක හමුදා ඛණ්ඩ යොදවා ඇතැයි වාර්තා වේ.

පසුගිය 19දා ඊසාන දිග යොබේ ප්‍රාන්තයට අයත් දප්චි නගරයේ පිහිටි පාසැලට කඩාවැදුනු මෙම සන්නද්ධ පිරිස් මෙම පාසැල් දැරියන්ව පැහැරයෙන තිබුණු.

මෙම සිදුවීම ජාතික ව්‍යවසනයක් බව පැවසූ නයිජීරියානු ජනපති මුහමදු බුහාරි මහතා පැහැරගනු ලැබූ දැරියන් ගේ පවුල් වලින් සමාව අයැද තිබේ.

කෙසේවෙතත්, පසුගිය මාසයේදී දප්චි හි ප්‍රධාන මුරකපොලු කිහිපයක සිටි සොල්දාදුවන් ඉවත්කරගෙන ඇතැයි වාර්තා වීමත් සමග දෙමාපියන් තවදුරටත් කෝප වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top