Pasidol
Sathosa Ad Final Sinhala
Feb 27, 2018

සවුදි ආරක්ෂක අංශ ලොක්කන් මාරුකරයි

සවුදි අරාබියේ ආරක්ෂක අංශ වල ප්‍රධානීන් කිහිපදෙනෙකු හදිසියේ මාරු කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස මාරුකළ නිලධාරීන් අතර, ආරක්ෂක අංශ කාර්ය මණ්ඩල ප්‍රධානියා, හමුදාපති හා ගුවන් හමුදාපති ද අයත් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම පුවත නිල වශයෙන් සෞදි ප්‍රෙස් ඒජන්සිය විසින් පළ කර තිබුණද, මෙම මාරුකිරීම් වලට හේතු සඳහන් කර නොතිබුණි.

සෞදි අරාබියේ බලවත් තනතුරු රැසක වෙනස්කම් පසුගිය කාලයේදී සිදුවූ අතර, සෞදියේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් මෙම වෙනස්කම් පසුපස ඇතැයි පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top