Pasidol
Sathosa Ad Final Sinhala
Dec 20, 2016

ට්‍රම්ප් ජය තහවුරු වෙයි

ඇමෙරිකාවේ 45වැනි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව යළිත් වරක් තහවුරු වී තිබේ.

ඒ, ඇමෙරිකානු මැතිවරණ කොලේජ වලින් ඡන්ද 270ක් ලැබීමෙන් අනතුරුවයි.

ඇමෙරිකානු ජනපතිවරණයෙන් සති 06කට අනතුරුව ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳව ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් ඔස්සේ සතුට ප්‍රකාශ කර තිබුනේ මෙලෙසිනි.

DonaldT 600px 16 12 20

මෙහි ප්‍රථිපල ජනවාර් 06දා පවතින විශේෂ කොංග්‍රස් සැසියකදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top