nsb
Sathosa

Nov 08, 2018

ට්‍රම්ප්, නීතිපති ව අස් කරයි

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට නීතිපතිවරයා වන ජෙෆ් සෙෂන්ස් ව ධුරයෙන් ඉවත් කර ඇත.

ජෙෆ් සෙෂන්ස් ගේ සේවය වෙනුවෙන් ස්තූති වන අතරම ඔහුට සුභ පතන බව ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.

නව නීතිපතිවරයා ලෙස තාවකාලිකව සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා වන මැතිව් විටේකර් පත්කරන බව ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top