Sathosa

Nov 19, 2018

ඉන්දියාවේ පළමු අලි රෝහල! (වීඩියෝ)

වනයේ සද්ධයන්තයන් වන අලිඇතුන් සඳහා රෝහලක් පළමුවරට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී විවෘත කර තිබේ.

Wildlife SOS elephant hospital ලෙස නම් ඇති මෙම රෝහල, මිනිසුන් විසින් ඇති කර පසුව මුදවාගත් අලි ඇතුන් මෙන්ම අනතුරු වලට ලක්වූ අලි ඇතුන් සඳහා ද ප්‍රතිකාර කරනු ලබයි.

සිය කාර්ය මණ්ඩලය විසින් භාවිතා කරන උපකරණය බොහොමයක් ජංගම උපකරණ බැවින් උතුරු ඉන්දීය ප්‍රදේශයේ අනතුරකට ලක්වූ හස්තියෙකු පිළිබඳ පුවතක් සැලවුවහොත් අනතුර සිදුවූ ස්ථානයේදීම ප්‍රතිකාර කිරීමට හැකි බව එම රෝහලේ ප්‍රකාශිකාවක් පවසයි.

(වීඩියෝ : නිවුස් වර්ල්ඩ්වයිඩ්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top