Sathosa

Nov 30, 2018

උතුරු - දකුණු කොරියාව අතර දුම්රියක් යයි

දශකයක කාලයකට පමණ පසුව උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර දුම්රියක් ගමන් කර තිබේ.

දකුණු කොරියාවේ සිට උතුරු කොරියාව දක්වා ගමන් කර ඇති මෙම දුම්රියේ ගමන් කර ඇත්තේ උතුරු කොරියානු දුම්රියමාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා කරුණු සොයන විශේෂඥයන් පිරිසකි.

දෙරට අතර ගමන් කිරීම හා වෙළඳ කටයුතු වඩාත් පහසුවනු ඇතැයි මේ සමග බලාපොරොත්තු ඇතිවී ඇත.

පසුගිය වසර තුළදී දෙරට අතර ද්වීපාර්ශ්වීය සබඳතා දිගින් දිගටම දියුණු වී තිබේ.

 104550792 mediaitem104550791

 104550590 mediaitem104550589

 104550594 mediaitem104550593

 104550728 mediaitem104550727

 104550592 mediaitem104550591

 104550598 mediaitem104550597

 104550598 mediaitem104550597

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top