Dec 21, 2018

ඔබාමා ගේ නත්තල් සර්ප්‍රයිස් එක! (වීඩියෝ)

උදාවන නත්තල් සමය වෙනුවෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විසින් පෙරේදා දින අපූරු වැඩසටහනකට සහභාගී වී ඇත.

නත්තල් සීයා ගේ රතු හිස්වැස්මට සමාන හිස්වැසුමක් පැළැඳ තෑගි සමග වොෂිංටන් අගනුවර පිහිට ජාතික ළමා රෝහල වෙත ඔහු ගොස් තිබුණේ හිස් අතින් නොව එහි සිටින දරුවන් හට තෑගි මල්ලක් ද සමගිනි.

 ඔහුගේ හදිසි පැමිණීමෙන් දරුවන් පුදුම වූ අයුරු හා ප්‍රීති වූ අයුරු පහත දැක්වේ.

 ඔහු ගේ බිරිඳ මිචෙල් ඔබාමා ද මෙම රෝහලට නිතරම පැමිණෙන අමුත්තියකි. ඇය ජනපති ආර්යාව ලෙස සිටි කාලයේදී සෑම උත්සව සමයකදීම මෙම රෝහලට පැමිණ එහි ප්‍රතිකාර ලබන දරුවන් හට කතාන්දර පොත් කියවීමට ඇය පුරුදු වී සිටි අතර, ඇතැම් විට ඇය සමග ඔබාමා පවුලේ දරුවන් ද එක්විය.

 


 

 


 

obama santa childrens medical center today inline 181220 03 85459850777e39e645c14887328a4340.fit 560w

obama santa childrens medical center today inline 181220 04 85459850777e39e645c14887328a4340.fit 560w

obama santa childrens medical center today inline 181220 05 85459850777e39e645c14887328a4340.fit 560w

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top