Jan 17, 2019

කයිරෝ අගනුවර තැඹිලි පාටට හැරෙයි! (ඡායා)

ඊජිප්තුවේ කයිරෝ අගනුවර මතින් හමා යන වැලි කුණාටු වලාකුළක් හේතුවෙන් එම නුවරම තැඹිලි පැහැ ගැන්වී ඇතැයි වාර්තා වේ.

මෙම වැලිකුණාටුව හේතුවන් වරායන් කිහිපයක්ම වසා දමා ඇති අතර, ගුවන් යානා රැසක්ම ප්‍රමාද වූ බව කයිරෝ ගුවන්තොටුපොල ප්‍රකාශ කරයි.

දූවිල්ලෙන් ගහණ මෙම වළාකුළ නගරයෙන් ඉවතට හමා යන තෙක් ශ්වසන ගැටලු පවතින පුද්ගලයන් හට සිය නිවෙස් වල රැඳී සිටින මෙන් ඊජිප්තුවේ සෞඛ්‍ය අමාත්‍යංශය අවවාද කර ඇත.

(ඡායා : බීබීසී ලෝක සේවය)

Kairo1 670px 19 01 17

Kairo2 670px 19 01 17

Kairo3 670px 19 01 17

Kairo4 670px 19 01 17

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top