Jan 24, 2019

මදුරෝ, ඇමෙරිකාව හා සබඳතා අත්හරියි!

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ, ඇමෙරිකාව හා සබඳතා අත්හැර තිබේ.

ඒ, වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමගයි.

එරට සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලූදෙනාට පැය 72 ක් ඇතුළත ඉවත්ව යන ලෙසට මදුරෝ විසින් දැනුම් දී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top