Jan 31, 2019

අධික ශීතලෙන් ඇමරිකාවේ හතක් මරුට

ඇමරිකාවේ මධ්‍යම සහ බටහිර ප්‍රාන්තවල මේ දිනවල පවතින ‘පෝලර් වෝටෙක්ස්’ නමින් හැඳින්වෙන අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් හත්දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන් ඇමරිකානු මිඞ්වෙස්ට් ප්‍රදේශයට මෙන්ම පංච මහා විල් අසළ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 30 දක්වා පහළ බැස ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම අධික ශීත කාලගුණය ඇමරිකානු වැසියන් මිලියන 250කට පමණ බලපානු ඇති බවත් ඉන් මිලියන 90කට පමණ සෙල්සියස් අංශක ඍණ 17ක පමණ උෂ්ණත්වයකට මුහුණදීමට සිදුවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top