Feb 08, 2019

දිල්ලියට අයිස් වැස්සක් (ඡායා)

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට අයිස් වැස්සක් ඇදහැලී ඇතැයි වාර්තා වේ.

ඊයේ දින (07) ඇදහැලුනු මෙම අයිස් වැස්ස හේතුවෙන් නවදිල්ලි නුවර සිදු පාටට හැරී ඇති අතර, එය හිම පතිත වූ බටහිර රටක් ලෙස දිස්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත්, මේ හේතුවෙන් ඉහළ වායු දූෂණයක් පවතින නවදිල්ලි නගරයේ වාතාශ්‍රය මදක් පිරිසිදු වූ බවද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් නවදිල්ලි නුවර ගුවන් ගමන් 30කට වැඩි ප්‍රමාණයක් ද අතිහිටුවීමට සිදුව ඇත.

අයිස් වැස්සෙන් අනතුරුව සිදු පැහැවුනු නවදිල්ලි නගරයේ දසුන් කිහිපයකි මේ.

 (ඡායා : ටයිම්ස් ඔෆ් ඉන්ඩියා)

dd

Delhi Noida NCR hailstorm photos In a rare event yesterday s hailstorm turned Delhi NCR white

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top