Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 16, 2017

තුර්කි ගුවන්යානයක් ගෙවල් මතට වැටිලා!

තුර්කි යේ ACT ගුවන් සේවයට අයත් බඩු ගුවන්යානයක් කිරිගිස්තානයේ දී කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

බොයිං 747 වර්ගයට අයත් මෙම ගුවන්යානය හොංකොං සිට මනාස් නගරය ඔස්සේ ඉස්තානුබුල් දක්වා ගමන් කරමින් සිටියදී මනාස් ගුවන්තොටුපල ආසන්නව පිහිටි නිවෙස් මතට කඩා වැටි ඇති බවත්, මියගිය පුද්ගලයන් අතර ළමුන්ද සිටින බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම අනතුර සිදුවූ අවස්ථාවේ දී දැඩි මීදුමක් පැවති නමුත් අනතුර සිදුවීමට හේතුව මේ දක්වා ප්‍රකාශයට පත්ව නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top