Jul 17, 2019

සුඩානයේ බලය බෙදීමේ ගිවිසුමකට අත්සන් තබයි

සුඩානයේ පාලක මිලිටරි කවුන්සිලය සහ විපක්ෂ නායකයින් විසින් රාත්‍රිය පුරා පැවති සාකච්ඡා වලින් පසු බලය බෙදා ගැනීමේ ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මෙය සුඩානය සඳහා "ඓතිහාසික අවස්ථාවක්” බව සුඩානයේ පාලක හමුදා කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානී මොහොමඩ් මොහොමඩ් හම්දාන් “හේමෙටි” ඩගොලෝ උපුටා දක්වමින් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

ඕමාර් අල් බෂීර් බලයෙන් පහ කිරීමෙන් පසු අප්‍රේල් මාසයේදී හමුදාව බලය අල්ලා ගත්තේය.

සුඩාන හමුදාව සමග ඇති වූ මාරන්තික ගැටුම් වල නිරත වූ විරෝධතාකරුවන් ඉල්ලා තිබුණේ පාලන බලය සිවිල් වැසියන් හට ලබාදෙන ලෙසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top